Skip to content

Новости музыки

Скачать песни или слушать онлайн

  • Песни
  • Документальные
  • Передачи
  • Приколы
  • Советские
  • Toggle search form

Даннавада Адаре Нития | දන්නවද ආදරේ නීතිය | Абхишека Вималавира | Официальный клип

Posted on 17.11.2023 By sound 46 комментариев к записи Даннавада Адаре Нития | දන්නවද ආදරේ නීතිය | Абхишека Вималавира | Официальный клип
Смотрят: 33


The content is about an upcoming live concert by Abhi in Galle, featuring his popular songs. It emphasizes the importance of expressing feelings and thoughts about someone through writing, and encourages people to not keep their feelings to themselves. It urges them to articulate their emotions and share their thoughts with others.

Насколько полезен контент?

Нажмите на звезду, чтобы оценить!

Средняя оценка 0 / 5. Количество оценок: 0

Оценок пока нет. Поставьте оценку первым.

Телепередачи

Навигация по записям

Previous Post: Малыш, успокойся, FULL HD | Официальное музыкальное видео Селены Гомес и Ремы 2023 K2
Next Post: #abhisha हुए एक Reunion ने मचाई सनसनी, музыкальное видео की Dates हुई Out सुनकर आप भी रह Ты чего?

Comments (46) on “Даннавада Адаре Нития | දන්නවද ආදරේ නීතිය | Абхишека Вималавира | Официальный клип”

  1. Dilki Nimasha:
    17.11.2023 в 16:33

    ගාලු කොටුව උඩ හිටගෙන අභී ඔය සිංදුව කියනකොට හුස්ම ගන්නත් අමතක උනා ❤ මුහුද තවමත් අපි දිහා බලාගෙන ඇති නේද?

    Ответить
  2. Sajith Shanaka:
    18.11.2023 в 12:05

    හුස්ම මොහොතකට නතර කල නිර්මාණයක් අභී.ඔව් ඇත්ත මොන දේ බෙදා ගත්තත් ගෑනු අපිට බැහැ අපේ මනුස්සයව බෙදා ගන්න.ඒ පපුව අයිති බිරිදටම විතරයි.අයාලේ යන පිරිමි හිත් ඒවා කො⁣හාම දන්නවද…ගෑනු අඩන්න දක්ෂ උනාට දරා ගන්න දක්ෂ නැහැ.?.ලස්සනයි කියනවට වඩා වචනයක් ඇත්තනම් එය ගැලපෙයි මෙම නිර්මාණයට.මෙවන් ගෑනුන් කොතෙක් ඇද්ද සමාජයෙ ඉවසන් තම දරුවන් නිසා…හැම පිරිමියෙක්ගෙන්ම ඉල්ලන්නෙ එකම දෙයක් තමන්ගෙ ගැහැණියට වරදක් කරන්න එපා.මතු දිනෙක තම දියණියට පවා මෙවන් දෑ විය හැක…..අති විශිෂ්ට නිර්මාණයක්.බුදුසරණයි ඔයාට අභී..ගෑනු අපි වෙනුවෙන් කතා කලාට❤❤❤❤❤❤❤❤

    Ответить
  3. Deuli Osheya:
    18.11.2023 в 12:06

    Woow… ❤❤❤❤භාවනාවක් ඒක…. ❤️

    Ответить
  4. Chamodya Gamage:
    18.11.2023 в 12:07

    ජිවිතෙ කොතැනම හරි ගෑනු ජිවිතෙ ඔය්හ විදිහට ඔය්හ දේම වෙලා ගෑණූ හිත් රිද්දගෙන හූල්ල හූල්ල අඩන්න ඇති එහෙම කෙනෙක්ටත් පරණ මතකය අවුස්සලා ඉමක් කොනක් නැතුව ඉකිබිදින්න අවස්තාවක් අභී අක්කි ඇත්තමයි එකනම් අගය කරන්න වචන නැති තරම් ❤ ආදරෙයි

    Ответить
  5. Deepani Aberathna:
    18.11.2023 в 12:07

    ඔව් ඒක තමයි ආදරේ නීතිය ❤️❤️

    Ответить
  6. Thathsarani Liyanaarachchi:
    18.11.2023 в 12:11

    Padmini Kularatne

    Ответить
  7. Kavindi Samarakoon:
    18.11.2023 в 12:13

    i felt it??

    Ответить
  8. Amali Shashikala:
    18.11.2023 в 12:15

    I felt it..?❤️

    Ответить
  9. Sd Maheshika:
    18.11.2023 в 12:17

    දැනුන තරමට රිදෙනවා
    රිදෙන තරමට දැනෙනවා ❤

    Ответить
  10. dilini kariyawasam:
    18.11.2023 в 12:25

    රිදෙන තරමට දැනෙනවා
    දැනෙනෙ තරමට රිදෙනවා …

    සම්පූර්ණයෙන් ඇත්ත අභී…
    හිත හිරි වැටුනා….

    ඔය හඬ භාවනාවක් ❤

    Ответить
  11. Malsha Thushani:
    18.11.2023 в 12:31

    සමහර බැදිම් නිසා ජිවත් වෙනත් එපා වෙනවා . කලාතුරකින් ජිවිතයට වටින බැදිමක් එකතු වෙන්නේ . ගැහැණිය විවාහ ජිවිතේදී ගොඩක් ඉවසීම් කැපකිරීම් කරනවා . රිදෙන බව දැන දැනත් දරැවෝ නිසා හුගාක් කාන්තාවන් විවාහ ජිවිතේ කටුක බව උහුලනවා. කොහොම වුනත් අක්කා මම ආසම කටහඬ ඔයාගේ . අනේ අක්කාගේ හැම ගීතයක්ම ලස්සන අර්ථයක් තියෙනවා . ?

    Ответить
  12. Niroshmi Withana:
    18.11.2023 в 12:37

    ආදරේ නීතිය… ?

    Ответить
  13. sd Perera:
    18.11.2023 в 12:37

    විරහව මේ තරම් හිතකට ගිලා බස්සන්න පුලුවන්ද?ඇත්තටම කියන්න වචන නෑ මේ නිර්මාණය ගැන❤❤??

    Ответить
  14. KD Productions:
    18.11.2023 в 12:38

    හදවතට දැනෙන ලස්සන නිර්මාණයක්❤️?

    Ответить
  15. Niroshini Perera:
    18.11.2023 в 12:39

    https://youtu.be/qMAc_jPagNQ?si=PkRYHSc8UaHo9Ib_

    Ответить
  16. Pramodya Sithumini:
    18.11.2023 в 12:43

    තාම ඔබ ගැන ලියනවා
    නොකියවන බව දන්නවා
    දන්නවද ආදරේ නීතිය
    රිදුනු තරමට දැනෙනවා
    දැනුන තරමට රිදෙනවා?❤️☺️ ……….

    Ответить
  17. Jayani Vidanapathirana:
    18.11.2023 в 12:44

    රිදෙන තරමට දැනෙනවා
    දැනුනු තරමට රිදෙනවා
    අභී කියන්නෙම මතක අවුස්සන පිස්සුවක් ❤

    Ответить
  18. Imesh Dananjaya:
    18.11.2023 в 12:46

    ?❤

    Ответить
  19. Imasha Anjalee Silva:
    18.11.2023 в 12:46

    දැනුනු තරමට රිදෙනවා….?

    I felt it අභී ?

    Ответить
  20. upeka jayasinghe:
    18.11.2023 в 12:49

    රිදුනු පසු දැනගන්නවා ?
    දැනෙන තරමට රිදෙනවා ??

    Ответить
  21. Umesha Seuwandi:
    18.11.2023 в 12:50

    අම්මෝහ් ??

    Ответить
  22. Kumudika Sewwandi:
    18.11.2023 в 12:51

    ?❤

    Ответить
  23. Nimasha Perera:
    18.11.2023 в 12:53

    ❤❤

    Ответить
  24. Inuka ariyawansa:
    18.11.2023 в 12:53

    ❤❤❤❤

    Ответить
  25. Sheshani Nimesha:
    18.11.2023 в 12:54

    මොහොතකට හුස්ම නතර උනා වගේ…??
    ඇත්ත….දැනුන තරමටම රිදෙනවා….?❤

    Ответить
  26. Life with angel Diyana sl:
    18.11.2023 в 12:57

    Hmm.e rideema katawath labenna epa.awasanaawata matath eka widinna una.mage mulu lokema eya karagattu mata riddanna eyata kohomada hithune kiyala thama hithaganna baha.namuth awasanaye eya ekkama jeewithe gewanna hitha hadan lassana punchi duwekge amma wela thama eya ekka innawa.namuth eda thibunu wishwasaya aye kawadawath naha.e ridunu mage hadawatha eyata aye hadannath baha.eya karapu waradata marenkan eyata man dena adareta widawana eka thama eyata labunu daduwama?

    Ответить
  27. Dhananjaya Herath:
    18.11.2023 в 12:58

    ආදරේ නීතිය, දැණුනු තරමට රිදෙනවා ??

    Ответить
  28. Sewmini Manathunga:
    18.11.2023 в 13:02

    ❤❤❤Abhi

    Ответить
  29. Pamu Anuruddika:
    18.11.2023 в 13:04

    අභී
    අපිට කියන්න ලියන්න ගොඩක් දේවල් තියෙන්නේ අපිව කවමදාකවත් කියවන්න හීනෙකින්වත් හිතන්නෙ නැති අයටම නේද ?
    රිදෙනවා කියලා දැන දැනත් අපි අපිව තව තවත් රිද්ද ගන්න හිතේ හිරවෙලා තියන හැමදේම ලියනවා.
    අපි ආදරේදි හරිම බොලදයි අභී ?

    Ответить
  30. Sadali Amaya:
    18.11.2023 в 13:06

    පිරිමි පපුවක් බෙදාගන්න ගැහැණු අපට බෑ.එච්චරයි.එච්චරම තමයි.ඔයාගේ හැම වචනයකම මගේ හැඟීමක් උනේ කොහොමද අභී
    ,.❤❤❤

    Ответить
  31. Rashmi Samarakkodi:
    18.11.2023 в 13:09

    Not enough word to express feelings ❤❤❤

    Ответить
  32. Isuri Upadhya:
    18.11.2023 в 13:10

    තාම ඔබ ගැන ලියනවා
    නොකියවන බව දන්නවා
    දන්නවද ආදරේ නීතිය
    රිදුණ තරමට දැනෙනවා
    දැනුණ තරමට රිදෙනවා……❣️

    Ответить
  33. Wasana Liyanaarachchi:
    18.11.2023 в 13:12

    හරිම ලස්සනයි අක්කියෝ… ❤ good luck

    Ответить
  34. Sandali Mohottihewage:
    18.11.2023 в 13:16

    ❤❤❤

    Ответить
  35. Dilu Ishara:
    18.11.2023 в 13:17

    ඇත්ත ආදරේ නිසා ගොඩාක්ම රිදිච්ච තැන් වල ගොඩක් දැනුනා… ඒ අය ගොඩක් රිද්දුවත් රිදි රිදි ඒ අය ලග ඉන්න ඕනේ උනා ඒ ඇස් මන් හැර වෙන කෙනෙක් හොයනව කියල දැනගත්ත දවසේ මන් මැරුනා ආදරේ නීතිය ඇත්තක් ABI…❤ මගේ ඇස් තාමත් විදවනවා ..

    Ответить
  36. thilakshi uduwila:
    18.11.2023 в 13:18

    දැනුන තරමට රිදෙනවා
    රිදුන තරමට දැනෙනවා
    නුඹේ වෙනසක් දැනෙනවා
    රිදි රිදිත් මම ඉන්නවා
    ඒ තමයි ආදරේ නීතිය
    නොකියවන බව දන්නවා..❤??

    Ответить
  37. Nadeeka Niroshani:
    18.11.2023 в 13:18

    Abeeeeeeee………mama bayama…….oyage.. geetha ahanna.❤❤❤❤❤❤adarei akki❤❤❤❤.oya mage puluwanda ringuwe…nissara ..geethayen……..

    Ответить
  38. Diya Pradeepkumar:
    18.11.2023 в 13:24

    Math ganu kenekta me wagema dukak dunna.? eka mata kawadawathma amathaka wennathi wei.

    Ответить
  39. SL Gaming:
    18.11.2023 в 13:24

    ආදරේ නීතිය දන්නවද ?? Naa

    Ответить
  40. Lj Hansa:
    18.11.2023 в 13:26

    ❤❤❤❤

    Ответить
  41. Nuwan T Attygalle:
    18.11.2023 в 13:30

    Most people descended from the older settlers (like 50-80 years or so) of Galle are familiar with the story, but the true story is far more poignant. For sure, it will bring tears to the listener's eyes.

    Ответить
  42. Madushani Bandara:
    18.11.2023 в 13:33

    හරිම ලස්සන ❤

    Ответить
  43. Nilukshi Wijesooriya:
    18.11.2023 в 13:33

    ❤️

    Ответить
  44. Chamodi Nirasha:
    18.11.2023 в 13:38

    Wow ? අභී….සමහර සිදු වීම් වෙද්දි මට ඔයාව දැනෙනව ….මගේ තාත්තා මාව දාල ගිහින් දැන් මාස 3යි….මම උදැල්ල අරන් තත්තගෙ වලට පස් දැම්මෙ…ඒ වේදනාව මට දැනුනා… ඔයාගෙ චන්ද්‍ර මණ්ඩලේ බල බල මම ඉකි බින්දා…හැබැයි අභී…මම ඔයාට ඔයා ලියන කියන වචන වලට මම හරි ආදරෙයි…මේ අපරාධමය සිදු වීම කොළඹ ඉදන් නීතිය හොයන මම වගේ අයට ගොඩක් වැදගත්…

    Ответить
  45. Sanju Dananjaya:
    18.11.2023 в 13:40

    Feel It ❤

    Ответить
  46. minora attanayakege:
    18.11.2023 в 13:42

    Reminds me of dr.kularathne case i heard from my elders which was a sensational judiciary case during 1960s.
    Beautiful piece miss abhi.???

    Ответить

Добавить комментарий Отменить ответ

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Свежие записи

  • Вокзал ? #sleduck #sledovatel #xkamysh #vtuber #нарезки #twitch #мем #юмор #fyp
  • #одесса #море #одессамама #море #островица #юмор #девушка #отдых
  • Nazaкате — клип Аутсайдер (2026)
  • клип «я люблю» выйдет 13 июня в 19:00 мск! #shorts #рекомендации #россия #инвалидность #дцп #рамиль
  • Аниме клип норуто
  • #шортс #переписка #юмор #приколы #мем #шуточное
  • Один нюанс🤣 #юмор #анекдоты #шуточное #анекдот #смешновидео #смех #прикол #мемас #мем #приколы
  • #юмор #приколы #смех #анекдот #shorts #funny #юморизжизни #смешно #viral
  • #мем #юмор #шуточное #смехпродлеваетжизнь #смешновидео #прикол #смешнойшортс #memes #dontlaught
  • Спасибо 😂👍, красавчики 🥇 #бульба #юмор
  • Чисто мои шестеро🤪😅 #мамаблог #дети #реакция #прикол #приколы #юмор #топ #лучшее #смешно #смешное
  • Бабушка ворует в магазине #юмор #прикол
  • #memes #мем #юмор #анекдоты #смехпродлеваетжизнь #шуточное #смешновидео #смешнойшортс #прикол #смех
  • 🤡 #прикол #лучшее #funny #позитив #тестнапсихику
  • #анекдоты #шуточное #юмор #ржачныевидео #смехпродлеваетжизнь #прикол #смешновидео #мем #смешнойшортс

Вечер с Владимиром Соловьевым

Передача Андрея Малахова

Передача «Привет, Андрей!»

Передача «Песни от всей души!»

Передача 60 минут

Шоу Прямой эфир

Метки

2022 2023 music rap shorts soyuz music soyuzmusic zvukm zvukm tv zvukmtv Кавказская музыка Музыка 2023 Премьера трека Рэп ТОП Хит анекдоты кавказские песни клип лирика лучшие песни музыка музыка 2022 музыка в машину музыка для души музыка песни новинка новинки музыки новинки музыки 2023 песни песни 2023 песни для души песня премьера премьера клипа приколы русская музыка русские песни смех союз мьюзик союзмьюзик трек хиты хиты 2023 юмор

Сокровища Императора на ТНТ

Последние комментарии

  • @КириллНиколаев-я2ф к записи Вокзал ? #sleduck #sledovatel #xkamysh #vtuber #нарезки #twitch #мем #юмор #fyp: “Кому интересно — речь про Рижский вокзал в Москве) ±за те же деньги продаётся Лихоборский грузовой двор.” Июн 10, 00:20
  • @Sle_Dak к записи Вокзал ? #sleduck #sledovatel #xkamysh #vtuber #нарезки #twitch #мем #юмор #fyp: “С тебя лайк и подписка, с нас хорошее настроение ►Твич — https://www.twitch.tv/sleduck►Телеграм — https://t.me/sledovatel_game” Июн 9, 23:46
  • @monthern1699 к записи #маленький выпуск #анимация #видео #комиксы #комик #мемы #видео #смешно #шутка #комедия: “Who watches this?” Июн 8, 14:31
  • @Viki-p2o к записи Главное – вместе #юмор #мем #смешновидео: “Полное ведро радости😂😂😂” Июн 7, 22:19
  • @ВависльВасилич к записи В Швейцарии нельзя мыть машину у себя дома!#юмор #машины #автообзоры #шутки: “У нас тоже запрещено” Июн 7, 21:23
  • @RUS-ORC1 к записи В Швейцарии нельзя мыть машину у себя дома!#юмор #машины #автообзоры #шутки: “А вы знали что ещё в Швейцарии нельзя смывать туалет ночью, держать дома одну морскую свинку и тд и тп.…” Июн 7, 13:37
  • @Saller73 к записи В Швейцарии нельзя мыть машину у себя дома!#юмор #машины #автообзоры #шутки: “А вы знали? Что все кто думает что то что есть в Европе нет в России. Не знают что у…” Июн 7, 12:48
  • @timatimow2950 к записи В Швейцарии нельзя мыть машину у себя дома!#юмор #машины #автообзоры #шутки: “Я тебе открою секрет , в России это тоже запрещено” Июн 7, 10:25
  • @2012soliha к записи Как прос.ать лето😢Мой новый клип⬆️ #shorts #юмор #ladymilana #попрошутебя: “Милана ты Такая красивая красивее моей подруги❤” Июн 7, 10:22
  • @VladaCuschevici к записи Брат напугал приведение #смех #юмор: “😂😂😂😂😂” Июн 7, 10:20
  • @asselkuchshegalinova3040 к записи Как прос.ать лето😢Мой новый клип⬆️ #shorts #юмор #ladymilana #попрошутебя: “Я по ей глазам вижу что Ана плакала😢” Июн 7, 09:39
  • @glebsedykh7248 к записи Как прос.ать лето😢Мой новый клип⬆️ #shorts #юмор #ladymilana #попрошутебя: “Миланочка, поправляйся скорее 🙏!!! Мы все за тебя невыносимо переживаем 💓🫂!!!” Июн 7, 09:37
  • @СофияЛютвайтес-о1м2б к записи Как прос.ать лето😢Мой новый клип⬆️ #shorts #юмор #ladymilana #попрошутебя: “Миланочка не растраиаайся я тоже ломала ногу мне было 9 лет я просто танцевала балет 😅у бабушки в комнате и…” Июн 7, 07:55
  • @Bull-63689 к записи В Швейцарии нельзя мыть машину у себя дома!#юмор #машины #автообзоры #шутки: “Да нам пох !! Пили видосы для своей шишариии” Июн 7, 07:03
  • @Kirill_Getman к записи Как прос.ать лето😢Мой новый клип⬆️ #shorts #юмор #ladymilana #попрошутебя: “У меня тоже правую руку травмировал упал ,лечу где то 3 недели лечить 18 июня к травмотологу это жесть ,ты…” Июн 7, 06:27
  • @КасперВатт к записи В Швейцарии нельзя мыть машину у себя дома!#юмор #машины #автообзоры #шутки: “Кто обезьяне показал как пользоваться и в ютюб выкладывать ролики .. Она в курсе что ее могут за это посадить…” Июн 7, 01:44
  • @КасперВатт к записи В Швейцарии нельзя мыть машину у себя дома!#юмор #машины #автообзоры #шутки: “Это везде так … Если шерстяные дикари это не значит что все должны гадить и харкать насваем везде и повсеместно😂🎉” Июн 7, 01:41
  • @timb635 к записи В Швейцарии нельзя мыть машину у себя дома!#юмор #машины #автообзоры #шутки: “В почву? Где почва в стоках и асфальте?” Июн 7, 00:27
  • @ДинаКабирова-х3ф к записи Как прос.ать лето😢Мой новый клип⬆️ #shorts #юмор #ladymilana #попрошутебя: “Ты что не любишь лето!!!” Июн 6, 22:42
  • @diaslovelas к записи Как прос.ать лето😢Мой новый клип⬆️ #shorts #юмор #ladymilana #попрошутебя: “Милана даже Если хочешь прос4ать лето нельзя снимать гипс до тех пор пока кость на ноге не срастётся” Июн 6, 20:39
  • @ЭлимаРусланова-о9щ к записи Как прос.ать лето😢Мой новый клип⬆️ #shorts #юмор #ladymilana #попрошутебя: “Ты сломала ногу это ужасно сильнайа” Июн 6, 20:24

movies

  • CHEPIKK — Чёрная Волга Песни
  • ТРАМП (Официальное музыкальное видео) Чима И | Гур Сидху | Новая панджабская песня 2024 #harmandirsahib #trend Телепередачи
  • AMT – Eternal Waves of Dread (Официальное музыкальное видео) Телепередачи
  • По секрету всему свету Эфир от 23.03.2024. Откройте для себя мир танго, стейков и футбола! Передачи
  • FLEKSY K-POP — MAKE (ПРЕМЬЕРА ТРЕКА) Песни
  • LUCKI ~ Sunset {sped up} Speed up песни
  • Sherine, Miyagi & Эндшпиль — Фея (AMB Remix) Песни
  • ?ДОКТОР И ФИМОЗ?#shorts #memes #humor #comedy #funny #юмор #прикол #recommended #рекомендации Приколы

Copyright © 2026 Новости музыки.

Powered by PressBook News Dark theme